ජීවිත මඟ
1860 දී ඔහු වහලෙක් ලෙස උපත ලැබීය. රෝගී ළදරුවෙකි. අශ්වයෙක්ගේ මිළට ඔහුව වහලුන් අයිතිකරුවෙක්ට විකුණන ලදී. ඔහු යෞවනයෙක්ව සිටි කාලයේදී සුදු මිනිසුන් කණ්ඩායමක් කළු මිනිසෙක්ව මරණයට පත් කරනවා දුටුවේය. පුදුමයකට මෙන් ජෝර්ජ් පාසැලේදී විශිෂ්ඨයෙකු වූයේය. නමුත් ඔහු කැන්සාස් විශ්ව විද්‍යාලයට ඉල්ලුම් කළ විට ඔහුගේ සමේ වර්ණය නිසා ඔහු ප්‍රතික්‍ෂේප විය. ඒ සෑම දෙයක් තුළින්ම මෙම තරුණයා දෙවියන් වහන්සේ කෙරෙහි වූ…
දෙවියන් වහන්සේ තුළ රැකවරණය ලැබීම
එළිමහන් සංදර්ශනය ආරම්භ වූ විගස මාගේ කම්මුලට වැහි බිංදුවක් වැටෙනවා දැණුනි. මම උඩ බැලූ විට තර්ජනාත්මක වැසි වළාකුළු මම දුටුවෙමි. කෙසේ වෙතත් විශාල මුදලක් ටිකට් පත් වලට ගෙවා සුළු අයහපත් කාලගුණයක් නිසා හැරී යාමට මම අකමැති වීමි. කුඩ දිග හැරෙන්න පටන් ගත්තේය. එක් ස්ත්‍රියක් ප්ලාස්ටික් බෑගයක් හිසේ දමා ගත්තාය. කණ් බිහිරි කරන මේඝ ගර්ජනාවක් ඇති විය. ඉදිරිපත් කරන්නිය මයික්‍රෆෝනය අතට…
මෙවැනි මිතුරන් සමඟ.....
“ඔබ ඔබ ගැන දන්නවාට වඩා මම ඔබ ගැන දන්නෙමි”. තරුණයෙකු ලෙස එම ස්ථිර ප්‍රකාශය මම මිතුරියකගෙන් ලදිමි. ඇයගේ අරමුණ යහපත් විය. නමුත් මාගේ සංකීර්ණ ජීවිතය මිෂනාරි වරයෙක් විසින් හදා වඩා ගත් මහද්වීප හතරක සංස්කෘතීන් තුළ වැඩුණු එකක් විය. ඇය ඇත්තෙන්ම මා ගැන දැන සිටියේ නැත.
ජෝබ්ගේ මිතුරෙක් වන ශෝපර් ජෝබ්ගේ අමාරුකම් විමසන විට ණැනවත් බවක් පෙනුණි. “ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර…
ශුද්ධවන්තකමේ මාර්ගය
ජෙනිෆර්ට අමතක වීමේ රෝගය වැළඳී ඇති බව සොයා ගත් පසු පහසුවෙන් බයිබලය කියවීමට ඇයට නොහැකි විය. එම නිසා දේව ලියවිල්ලට ඇහුම් කන් දීමට ඇය පටන් ගත්තාය. බයිබල් ඡේදයන් දැන් ඇයට අලුත් දෙයක් අර්ථවත් කළේය. උදාහරණයක් ලෙස ඇයට අසන්නේ කුමක්දැයි අමතක වේ. සෙනඟ කව්ද කියා නොදනී. වල් සතුන් ගැන දර්ශන දකී. ඇය වියවුල්ව බිය වන විට යෙසායා කථා කරන විට ඇය…
දෙවියන් වහන්සේගේ ත්‍යාගවලින් දීම
ස්ටැන්ලිගේ ත්‍යාගශීලිත්වය මා විශ්මයට පත් කිරීම නවත්වන්නේ නැත. ඔහු නිතරම පාහේ සභාවේ වැඩිමහල් සාමාජිකයන්ට, නගර සභා පවිත්‍ර කරන්නන්ට, හෝ උද්‍යෝගය ඇවැසි අයට ආහාර පාන සහ ත්‍යාග ගෙන දුන්නේය.
ඊටත් වඩා පුදුමය වන්නේ ස්ටැන්ලි ධනවත් නොවීමත් බොහෝ ආයෝජන කර නොතිබීමත්ය. නමුත් ඔහුගේ කුඩා ආයෝජන යහපත්ව ක්‍රියාත්මක වෙමින් ඔහුට දීමට හැකියාව ලබා දුන්නේය. කෙනෙකු ඔහුට ස්තුති කළ විට ඔහු ඉහළට අත ඔසවා…
කරට කර සේවය
මිචිගන් චෙල්සියාහී සෙරෙන්ඩිපිටි පොත් සාප්පුව විශාල කිරීමට අවශ්‍ය විය. ගොඩනැගිලි කිහිපයකට පසුව පොත් සාප්පු ගොඩනැගිල්ලට වඩා දෙගුණයක් විශාල ගොඩනැගිල්ලක් අයිතිකාරිය සොයා ගත්තාය. සාප්පුව බොහෝ කල් වසා දමා පොත් පෙට්ටිවලට ඇසිරීම වෙනුවට ඉක්මණින් එය විවෘත කිරීමට ඇයට අවශ්‍ය විය. ඒ හෙයින් ඇය සමූහනයෙන් උපකාර ඉල්ලීය. තුන් සියයකට වඩා වැඩි ගණනක් පැමිණියහ. ඔවුහු කරට කර සිට ගෙන ද්‍රව්‍ය අදින මනුෂ්‍ය බෙල්ට් එකක්…
දෙවියන් වහන්සේගේ ශක්තියෙහි යැපීම
ටංග්ස්ටන් ලෝහය එක්තරා අන්දමකින් පරස්පර විරෝධීය. ඕනෑම පවිත්‍ර මූලද්‍රව්‍යක ඇති වැඩිම ඇදෙන බලය එහි තිබේ. ඒ හෙයින් එය ඇද තැබීම ඉතා අසීරුය. නමුත් ලෝහ පිළිබඳ වෙබ් අඩවිය සඳහන් කරන්නේ “ඝට්ටන ශක්තියෙන් ටංග්ස්ටන් දුර්වලය. යමක් වැදුනහොත් එය කුඩුවී යනු ඇත” කියාය. එය මනහරය. ශක්තිමත් ස්වභාවික ලෝහයක් වන ටංග්ස්ටන් ලෝහයද දුර්වලය. බිඳෙන සුළුය.
මනුෂ්‍ය වර්ගයාද එවැනිම චරිත ගුණාංගයක් පෙන්නුම් කරයි. ශාරීරිකව හා…
ප්‍රේමයේ සෘතු
අලංකාර වීමට මල් පිපී තිබීය යුතු වීම අවශ්‍ය නොවන බව ප්‍රසිද්ධ උද්‍යාන අලංකරන ශිල්පි පියට් ඌඩොල්ෆ් පවසයි. දැඩි ශීත සෘතුවේ පවා සම්මාන ලාභී ඕලන්ද ජාතිකයාගේ හැඩතල දැකුම්කළු විය. සමහරු එකඟ නොවූවත් “ඔබ නොසිතන බොහෝ දේ වල අලංකාරයක් ඇත” කියා ඌඩොල්ෆ් කියයි. “මම මිය ගිය ගස්වලට කැමතියි කියා ඔබ කීවොත් ඔබට ප්‍රශ්නයක් මතුවේ. මන්දයත් සෙනඟ මියගිය ගස් වලට අකමැති නිසාය”.
ගස්වල…
බෙදා ගැනීමට සුදානම්ව සිටින්න
ලා බාල තරුණිය ඇයගේ ස්ථාවරයේම සිටියාය. ඒ පාසැලේ උසස් පෙල සිසුන් කණ්ඩායම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගොස් සිටි අවස්ථාවේය. ක්ලෙයාර් අවරුදු විසි ගනනක මිනිසෙකු සමඟ දෙබසක යෙදී සිටියාය. මිනිසා ඇයට වඩා හැඩි දැඩි විය. ඔව්හු ඇදහිල්ල ගැන කථා කළහ.
ක්ලෙයාර් ජේසුස් වහන්සේගේ සුභාරංචිය පැහැදිළිව ඉදිරිපත් කළාය. ඔහු ඔහුගේ ආත්මික අදහස් ඉදිරිපත් කළ අතර ඒවා බොහෝ වෙනස් විය. ඔව්හු…
ක්‍රිස්තුස් වහන්සේ සමඟ අපගේ අනාගතය
මාගේ පියාගේ ජීවිතය පුරා තිබූ සිහිනය ස්විට්සර්ලන්තයට යාමය. තාවකාලික ඩිමෙන්ෂියා රෝගය ඔහුට ඇති බව හඳුනා ගැනීමෙන් පසුව ශාරීරිකව ඔහුට හැකියාව තිබියදී මාගේ මව ඔහු සමඟ ස්විට්සර්ලන්තයට යාමට තීරණය කළාය. “එක් දවසක් ටිට්ලිස් කන්දේ හිම අප වටා හමා යද්දී ඔබේ පියාගේ මුහුණේ ගැඹුරු ප්‍රීතියක් මම දුටුවෙමි. එය සිහිනයක් සැබෑ වූවාය යන ප්‍රීතියයි” යනුවෙන් ඇය කීවාය. නමුත් පසුව ඇය කඳුළු සළමින් පැවසුවේ…